English தமிழ்
දැන්ම විමසන්න

අල්-ෆලාහ් ලේඩීස්


“අල්-ෆලාහ් ලේඩීස්” ඔබට විශිෂ්ට ආයෝජන සිදු කිරීමටත් උපරිම ප්‍රතිලාභ අත්කරගැනීම සඳහා  බුද්ධිමත් ලෙස මුදල් යෙදවීම සැලසුම් කිරීමටත් අවස්ථාව උදාකර දෙයි. “බ්ලොසම් ඔෆ් සක්සස්” හෙවත් සාර්ථකත්වයේ පුබුදුව ලෙස නම් කෙරුණු මෙම සුවිශේෂී ව්‍යාපාරික සංකල්පය තුලින් “මුධාරබා ලේඩීස්” ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු මෙන්ම කාර්ය බහුල වෘත්තිකයන් සහ ස්වයං රැකියාලාභීන් වෙනුවෙන් සැකසුනු ණය පහසුකම් පිරිනමයි. විශේෂිත අල්ෆලාහ් මධ්‍යස්ථාන 07 ක් සහ දිවයින පුරා පිහිටි 100 ඉක්මවූ LOLC ෆිනෑන්ස් ශාඛා හා සේවා මධ්‍යස්ථාන ඔස්සේ මෙම සේවාවන්ට ප්‍රවේශ විය හැකියි.

  • +94 11 5889785
  • +94 77 0780786 (ෆස්නා)

මුධාරබා ලේඩීස් කාන්තා ඉතුරුම් ගිණුම


“මුධාරබා ලේඩීස්” ඉතුරුම් ගිණුම ඔබට ඉහල නම්‍යශීලීතාව්‍යශීලීත්වයක්, ආකර්ෂණීය ලාභ – ප්‍රතිලාභ සහ අගය එකතු කිරීම් ලබා දෙන සුවිශේෂී ඉතුරුම් විකල්පයකි.

  • අසීමිත මුදල් තැන්පතු සහ ඉවත් කර ගැනීමේ නම්‍යශීලීතාව සහිත පූර්ණ සංකලිත ඉතුරුම් පාස් පොත
  • 600 ඉක්මවූ දේශීය ATM යන්ත්‍ර හරහා ඔබේ ගිණුමට ප්‍රවේශ වීම.
  • VISA ඩෙබිට් සහ ATM කාඩ්පත හරහා ගෝලීය ප්‍රවේශය
  • ඔරික්ස් රියල් ටයිම් එසැනින් අන්තර්ජාල බැංකු පහසුකම්
  • එම්ප්‍රෙස් ඩිස්කවුන්ට් කාඩ්පත සඳහා සුදුසුකම් ලැබීම

මුධාරබා ලේඩීස් ස්ථාවර තැන්පතු


“මුධාරබා ලේඩීස්” ඉතුරුම් ගිණුම ඔබට ඉහල නම්‍යශීලීත්වයක්, ආකර්ෂණීය ලාභ – ප්‍රතිලාභ සහ අගය එකතු කිරීම් ලබා දෙන සුවිශේෂී ඉතුරුම් විකල්පයකි.

  • මාස 1 සිට මාස 100 දක්වා ආයෝජන විකල්පයන් තෝරාගැනීමට හැකිවීම.
  • ලාභය, මාසිකව හෝ කල් පිරීමේ පදනම මත ලබා ගැනීමේ හැකියාව
  • ලාභය ඔබ විසින් අප සමඟ පවත්වා ගෙන යනු ලබන මුධාරබා ලේඩීස් ඉතුරුම් ගිණුමට හෝ ඔබට අවශ්‍ය පරිදි  වෙනත් බැංකු ගිණුමකට බැරකළ හැක.
  • ස්වයං රැකියාලාභීන් සහ වෘත්තිකයන් සඳහා නම්‍යශීලී, ආපසු ගෙවීමේ විකල්පයන් සහිත විශේෂයෙන් සැකසු ණය පහසුකම්
  • විශේෂයෙන් කැපවූ ව්‍යාපාර ඒකකය
  • උසස් වෘත්තීයමය සේවය
  • විශේෂිත අල්ෆලාහ් මධ්‍යස්ථාන 07 ක් සහ දිවයින පුරා පිහිටි 100 ඉක්මවූ LOLC ෆිනෑන්ස් ශාඛා හා සේවා මධ්‍යස්ථාන ඔස්සේ පුළුල් ප්‍රවේශය
  • සියළුම “මුධාරබා ලේඩීස්” ගිණුම් හිමියන් සඳහා ආකර්ශනීය ප්‍රසාද සහ තෑගි