English தமிழ்
දැන්ම විමසන්න

අපගේ මෙහෙවර තුලදී, ලද සම්මාන තිළිණ සහ පිළිගැනුම්, අපගේ විශිෂ්ට
ක්‍රියාකාරිත්වය සහ අප ගණුදෙනුකරුවන්ට නව්‍ය හා සුවිශේෂී අත්දැකීමක් ලබාදීම
සඳහා වූ අපගේ කැපවීම පිළිබඳ සහතිකයකි. .

2017 - ලංකා පේ ටෙක්නොවේෂන් සම්මාන

ගණුදෙනුකරුවන්ගේ පහසුව සඳහා වූ වසරේ මුල්‍ය ආයතනය - LOLC ෆිනෑන්ස් - LOLC Finance


වසරේ හොඳම ජංගම ගෙවුම් යෙදවුම - LOLC ෆිනෑන්ස් - LOLC Finance


වසරේ වඩාත්ම ජනප්‍රිය විද්‍යුත් ගෙවුම් නිමැවුම - LOLC ෆිනෑන්ස් - LOLC Finance


2017 - IFFSA සම්මාන - 2017

වසරේ ආයතනය 2017 රන් සම්මානය - අල්- ෆලාහ්


වසරේ පිවිසුම / ඒකකය 2017 රන් සම්මානය - අල්- ෆලාහ්


වසරේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය 2017 රිදී සම්මානය - අල්- ෆලාහ්


2016 - ශ්‍රී ලංකා බැංකු හා මුල්‍ය කර්මාන්තය (SLIBFI) සම්මාන

වසරේ ඉස්ලාමීය මුල්‍ය ආයතනය රන් සම්මාන ජයග්‍රාහකයා - අල්- ෆලාහ්


සමාජ අභිවෘද්ධි සම්මානය අනුශුරතා රිදී සම්මානය - අල්- ෆලාහ්


වසරේ ගණුදෙනුව රන් සම්මාන ජයග්‍රාහකයා - අල්- ෆලාහ්


2016 - ඉස්ලාමීය මුල්‍ය පුවත් (IFN) ගෝලීය සම්මාන

ඉජාරා-සුකුක් සඳහා වසරේ IFN ගණුදෙනුව ශ්‍රී ලංකාව (ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම සලකුණු තිළිණය) ජයග්‍රාහකයා - අල්- ෆලාහ්


ශ්‍රී ලංකාවේ හොඳම ඉස්ලාමීය බැංකුව අනුශුරතාව - අල්- ෆලාහ්


හොඳම ඉස්ලාමීය ලීසිං සැපයුම්කරු අනුශුරතාව - අල්- ෆලාහ්


2016 - ගෝලීය බැංකු සහ මූල්‍ය ඇගයීම් (GBFR) සම්මාන

ශ්‍රී ලංකාවේ වඩාත් නව්‍යකරණ ඉස්ලාමීය ආයෝජන නිෂ්පාදනය (වකාලා) අල්- ෆලාහ්