සිං
2001 දෙසැම්බර් 13 දින සංස්ථාපිත, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී LOLC ෆිනෑන්ස් PLC, Lanka Rating සමාගමේ A (Positive) වර්ගීකරණය හිමිකරගෙන තිබේ (2025). ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලත් තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැන්පත්කරුවකුට රුපියල් 1,100,000 දක්වා උපරිම වන්දියක් ලබා ගැනීමේ හැකියාව ඇත.