සිං
ශංකය හෙවත් හක්ගෙඩිය ධනය, තත්ත්වය සහ දැනුම සංකේතවත් කරයි. ශංක නාදය මඟින් නැවුම් බව සහ නව බලාපොරොත්තුවක් ජනිත කරනු ඇතැයි විශ්වාස කෙරේ. ඔබේ ණය කාඩ්පත් සහකරු ලෙස LOLC ෆිනෑන්ස් අපි ප්‍රතිලාභ සහ සුවිශේෂී ගෝලීය වරප්‍රසාද හා සබැඳුනු සතුටින් පිරි ජීවිතයක් වෙත පියනගන ලෙස ඔබට ආරාධනා කර සිටිමු. ආරක්ෂාව සහ උපරිම පහසුව අතින් විශිෂ්ට ප්‍රමිතියක් සහිත ලෝක ව්‍යාප්ත පිළිගැනීමකින් යුත් ඔබේ LOLC ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්පත ඔබ තුල ඇති යහගුණ වැඩිදියුණු කරමින් ඔබ තුල ඇති සංතෘෂ්ටිය ඔබ වටා සිටින සියල්ලන් වෙත පතුරනු ඇත.
සුදුසුකම: - මාසික ශුද්ධ ආදායම සුදුසුකම : - මාසික ශුද්ධ ආදායම රු: 125,000 / - සිට
කාඩ්පත් හිමියන්ට ක්‍රෙඩිට් කාඩ් බිල්පත් පියවීම සඳහා සිය LOLC ෆිනෑන්ස් ඉතුරුම් ගිණුමෙන් හර කිරීමේ ස්ථාවර නියෝග පහසුකම ලබා ගත හැක. ඒ අනුව නියමිත දිනට ශේෂ ප්‍රකාශනයෙන් 5% - 100% අතර ප්‍රතිශතයක් හර කිරීම සඳහා තෝරා ගත හැකිවේ.
ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම සඳහා ඔබේ LOLC ෆිනෑන්ස් ඉතුරුම් ගිණුමෙන් LOLC රියල් ටයිම් භාවිත කිරීමෙන් ගාස්තුවකින් තොරව අරමුදල් බැරකළ හැක.
කාඩ්පත් හිමියන්ට CEFTS හරහා වෙනත් බැංකු වල ඉතුරුම් / ජංගම ගිණුම් වලින් ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමට අරමුදල් බැරකළ හැකිය.