English தமிழ்
දැන්ම විමසන්න

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු


ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු  මඟින් වයස අවුරුදු 60 ඉක්මවූවන්ට උපරිම ප්‍රතිලාභ ලබාදෙයි. LOLC ෆිනෑන්ස් සමඟ ඔබ ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කිරීම කරදර වලින් නිදහස් එහෙත් ක්‍රියාකාරී ඔබේ විශ්‍රාම දිවියට සත්කාරයක් වනු ඇත. ඔබ වෙහෙස මහන්සි වී උපයා තැන්පත් කල මුදලට එමඟින් අපේක්ෂිත ප්‍රතිලාභ හිමිවන අතර, ඔබ සැලසුම් කල දෑ ඒ ආකාරයෙන්ම සිදු කල හැකිය. ගිණුම් හිමියන්ට අනෙකුත් ස්ථාවර තැන්පතු ගිණුම් වලට වඩා ඉහල පොලී අනුපාතිකයක් හිමිවන අතර, සමාගම මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පිරිනමන අනිකුත් වරප්‍රසාද සියල්ල හිමිවේ.      

  • අවුරුදු 60 ඉක්මවූ ශ්‍රී ලාංකිකයන්ට රු. 5,000 / – අවම තැන්පතුවකින් තනි පුද්ගල හෝ හවුල් තැන්පතුවක් විවෘත කල හැක.
  • ඉහල පොලී අනුපාත සමඟ සුපිරි ප්‍රතිලාභ
  • MediCalls හදිසි සත්කාර සේවාවේ නොමිලේ සාමාජිකත්වය  
  • තැන්පතු තනි පුද්ගල හෝ හවුල් ආකාරයෙන් පවත්වා ගත හැක. (ගිණුම් හිමියන් දෙදෙනාම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විය යුතුය.
  • පොලිය මාසිකව වාර්ෂිකව හෝ කල් පිරීමේදී ලබාගත හැක.