English தமிழ்
දැන්ම විමසන්න

සමූහ ණය


  • කණ්ඩායමක සාමාජිකයන් තුන් දෙනෙක්.
  • එක් එක් සාමාජිකයා විසින් ලබා ගන්නා ලද ණය අනෙක් සාමාජිකයන් දෙදෙනා විසින් සහතික කරනු ලැබේ.
  • ණය චක්‍රය රු. 15,000 න් ඇරඹී රු. 300,000 දක්වා විහිදේ.
  • නැවත ගෙවීමේ කාලය මාස 12 සිට මාස 24 දක්වා.
  • මාසික වාරිකය නැවත ගෙවීම ග්‍රාමීය එක්රැස් කිරීමේ රැස්වීම්වලදී .
  • ආදායම් උත්පාදනය සඳහා මෙන්ම පාරිභෝගික අවශ්‍යතා සඳහාද ණය පිරිනැමේ.

තනි පුද්ගල නිවාස ණය


  • රුපියල් මිලියනය දක්වා ණය
  • නිවාස ඉදිකිරීම, අලුත්වැඩියා කිරීම, පදිංචිය සඳහා දේපළ මිලදී ගැනීම.
  • LOFC හි විශේෂයෙන් යෙදවූ නිලධාරියෙකු විසින් ඔබ වෙත පැමිණ ලබාදෙන සේවාව.
  • සරල ලියකියවිලි.
  • නීතිමය සහ තක්සේරු ක්‍රියාවලිය සඳහා විශේෂ සහාය.
  • ලිපිගොනුව සඳහා සාධාරණ ගාස්තුවක්.

ව්‍යාපාර සංවර්ධනය සඳහා තනි පුද්ගල ණය


  • ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබාදේ.
  • මෙහෙයුම් ප්‍රාග්ධනය ලෙස සහ වත්කම් අත්පත් කර ගැනීම සඳහාද පහසුකම් සැලසිය හැක.
  • නැවත ගෙවීම මාසික වාරික වලින්.
  • රු. 200,000 ඇරඹී 1,000,000 දක්වා ණය

පුද්ගලික ණය


  • ඔබ වෙත පැමිණ ලබාදෙන පුද්ගලික සේවාව
  • ස්ථාවර පොලී අනුපාත සහ නැවත ගෙවීම වසර 3 දක්වා
  • අවම දළ මාසික වැටුප රුපියල් 25,000 ක් වන වයස් සීමාව අවුරුදු 18 ත් 55 ත් අතර ස්ථිර සේවකයන් සඳහා
  • රුපියල් 100,000 ඇරඹී රුපියල් 500,000 දක්වා ණය