English தமிழ்
දැන්ම විමසන්න

මුසවාමා


මුසවාමා යනු ඉස්ලාමීය මූල්‍ය ක්‍රමවේදයක් වන අතර එහිදී ගැනුම්කරු සහ විකුණුම්කරු අතර සාකච්ඡා වලදී  විකුණුම්කරුගේ පිරිවැය හෝ ඉල්ලුම් මිල හෙළිදරව් කිරීම වළක්වාලයි. සාකච්ඡා කරනු ලබන භාණ්ඩයේ පිරිවැය පිළිබඳ පූර්ණ දැනුමක් විකුණුම්කරුට තිබුනද නොතිබුනද සාකච්ඡා ක්‍රියාවලියක කොටසක් ලෙස මෙම පිරිවැය හෙළි කිරීමට ඔවුන්ට කිසිදු වගකීමක් නොමැත.

විකුණුම්කරුට අදාළ මෙම වගකීම් වෙනස මුරබහා සහ මුසවාමා අතර ප්‍රධාන විලක්ෂණය වන අතර මුරබහාහි විස්තර කර ඇති අනෙකුත් සියළු නීති ඊට අදාළ වේ.

  • මුසවාමා, ඉස්ලාමීය වානිජයෙහි දැකිය හැකි වඩාත් සුලබ ආකාරයේ වෙළඳ සාකච්ඡා ක්‍රමවේදයයි.
  • ආනයන මූල්‍ය කටයුතු සඳහා පුළුල්ව යොදා ගැනේ.